මේ හඳුන්වාදෙන බයිසිකල් නිමැවුම සාර්ථකම බයිසිකල් නිමැවුමක් ලෙස හැඳින්විය හැක. එය ඉතා සරලය. ආකර්ෂණීයය. පැදයාමටද පහසුය. රාත්‍රියටද කදිම යැයි කිව හැක්කේ එය පුරාම විදුලි බුබුළු ඇති නිසාය. මේ සියල්ල සමග බලන කළ සාර්ථක නිර්මාණයක්. මජං නොගෑවෙයි. පිළිසකර කිරීම් අඩුය. මෙය නම් සැබවින්ම ඩෝන්ට් මිස් වීඩියෝවකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd