(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම සතොස ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු තවත් සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට සතොස ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මෙයට දින කිහිපයකට ඉහතදී මෙම ශාඛාවේ ආරක්ෂක නිලධාරිනියකට හා මුදල් අයකැමිවරියක ද කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු විය.
මේ වනවිටත් කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර ලබන අතර සෙසු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනට ලක් කර ඇත. ඒ හේතුවෙන් මෙම ශාඛා පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd