සුජිත් හේවාජුලිගේ
අලුත්කඩේ නව අධිකරණ සංකිර්ණයක් ඇති කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා පැවසීය.
දැන් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙනත් කටයුතු වලට යොදා ගන්නා බවද ඔහු කීය.
නඩු ප්‍රමාදය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් බව කී ඩෙප් මහතා පැමිණිලි ලැබෙන විනිසුරුවරුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමෙන් පසුව අද (31) අධිකරණ පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩනැගිලි හදනවාට වැඩිය වැදගත් මේ දූෂිත අධිකරණ පද්ධතිය නිසි මගට ගන්න එක. මේ නීතිඥ වෘත්තියයි මංකොල්ල කාරයෝ අතරයි ලොකු වෙනසක් නැහැ. දෙගොල්ලම කරන්නේ මහාජනතාව දුක් මහන්සීවී හම්බකරන දේ උදුරා ගන්න එක නොවෙද.
එතකොට තමන්ටම විරුද්ධව තියෙන පැමිණිලි ගැන කටයුතු කරන්නේ කවුද?
චන්දෙවත් ඉල්ලන්න යනවද
හිටපු අග විනිසුරුවන්ගේ සුරු සුරු වැඩ ගැනත් හොයල බලනවා නේද?