
(අංජුල මහික වීරරත්න)
කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතර හමුවක් කොළඹ ජනාධිපතිකාර්යාලයේදී අද පැවැත්විණි.
අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබූ අතර තවත් අමාත්‍යංශ අටකට නව ලේකම්වරුන් පත්කර කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.