‘මහත්වරුන්ගේ එකඟත්ය‘ අනුව නැගෙනහිර මහ ඇමැති ධුරය අහමඩ් නසීර් මහතාට පවරා දෙසතියක් ගත වීමෙන් පසුව ද සියලුම ඇමැති පදවි ඔහුම පවරාගෙන ඇතැයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරු දෙදෙනෙක් සහ මන්ත්‍රීවරයෙක් චෝදනා කරති.
හිටපු ඉඩම් ඇමැති විමලවීර දිසානායක, හිටපු මහාමාර්ග ඇමැති උදුමා ලෙබ්බේ හා පළාත් මන්ත්‍රී ඩබ්ලිව් ඩී සිරිසේන මහත්වරු අලුත් මහ ඇමැතිට විරුද්ධව මේ අදහස් දැක්වූයේ අම්පාරේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
මහඇමැතිවරයා ඉදිරි පැය 72 දී පැහැදිලි තීරණයක් නොගතහොත් පළාත් සභාව සම්බන්ධ තීරණාත්මක තීරණයක් ගැනීමට සිදුවෙතියි එම තිදෙනා පවසති.
මේ සම්බන්ධයෙන් විමසීමට මහ ඇමැති නසීර් අහමඩ් මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය කියන්නේ ඕකට තමයි.(හේ)
බෙදාගන්න බැරි රසක්.(හේ)
ඔය පටන්ගත්තා විතරයි.ඉස්සරහට තව තව දේවල් ගැන අහන්න බලන්න පුළුවන් වේවි. (නි)
ඔය තියෙන්නේ යහ පාලනයේ වැඩ (නදී)
ඔය තියෙන්නේ යහ පාලනයේ වැඩ (නදී)