(සුජිත් හේවාජුලිගේ)
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම අයැදුම්පත් ප්‍රතික්ෂේප කළ බවයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයිද සභාපතිවරයා පැවසුවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd