සාමාන්‍යයෙන් දැන් පවතින කිහිලිකරු භාවිත කරන්නට අපහසු සේම කරන්නාගේ සිරුරටද අර්බුද ගෙන එන ඒවා බවට අමුතුවෙන් කිව යුතු නැහැ. මේ ඒ වෙනුවට නවතම නිපදවූ නිෂ්පාදනයක්. මෙය කිහිලිකරුව නිමවී වසර 150ක් ගතවූ තැන නිමවීමත්, වැඩි වෙනසක් සහිතව නිමවීමත් සැලකිය යුතුයි. මෙය කිහිලිවලින් සවි ගැනීමක් නොවන නිසා භාවිතා කරන්නාට අපහසුවක් වන්නේත් නැහැ. එනිසා තවදුරටත් මෙයට කිහිලිකරු යැයි කිව නොහැකියි. ඒ වගේම මෙය ලිස්සීම සහ බර පාලනය කළ හැකි ලෙස සකසා තිබීම නිසා වඩා වැඩදායී වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd