(අංජුල මහික වීරරත්න)

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් එළි දක්වා තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජෝතිර්වේදීන් සමග පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාවන් මත මෙම නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන බව අමාත්‍යංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා පවසයි.

ඒ අනුව නව අවුරුදු නැකැත් සීට්ටුව මෙසේය.