
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සහීර් මවුලානා මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්විය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවූ මවුලානා මහතා තම තීරණය දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන 100ක් වැඩ කරනවා..!
ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනු...!
පල ඇති රුක නෙවෙයි, ලොක්කා එක ජරා වලකට බැස්ස මේ ගෝලයා ඒ වගේම අසූචි වලකට බැස්සා. ඔය අයට වාසය කරන්න පුළුවන් ඒ වගේ තැන්වල පමණයි.