IMG-LOGO

අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් , ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම මහත්වරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ලබාදීම විශේෂත්වයක් විය.

 



අදහස් (7)

අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි

පුරවැසියා Wednesday, 24 May 2023 06:04 PM

අනේ අම්මේ රටට තියෙන ආදරයක තරම... මිනිස්සු වෙනුවෙන් රත්තරන් කිලෝ තුනහමාරකුයි තව ෆෝන් 80කුත් එක්ක ලංකාවට ආපු මේ මනුස්සයාට හෙට අරගලකාරයා කියලා නිව්ස් හෙඩින් ගියේ නැත්නම් මේක ලංකාව නෙවෙයි..

:       3       13

මහසෙන් Wednesday, 24 May 2023 06:32 PM

හහ් හහ් දැන් එයා හොරෙක් නොවේ. මීට විහිළු පක්ෂ නායක සහ ගෝලයෝ රැල...!

:       2       7

Athula Wednesday, 24 May 2023 07:51 PM

අධිකරණ ඇමැති වෙලත් හිටියනේ. අපි පව් හලෝ...!

:       7       5

pubuduThursday, 25 May 2023 06:22 AM

අලි සබ්‍රි රහීම් සහ අලි සබ්‍රි කියන්නේ දෙන්නෙක්.

:       0       1

BamunuarachchiThursday, 25 May 2023 07:06 AM

මේ හාදයාට උතුර දකුණ මාරුවෙලා. හලෝ ඔක්කොම අලිසබ්රිලා අධිකරණ ඇමතිලා නොඅවෙයි. මෙයා නිකම්ම නිනක් මන්ත්රියෙක්.

:       0       2

PereraThursday, 25 May 2023 09:50 AM

ඒ මෙයා නෙවී.අලි සබ්රි සහ අලි සබ්රි රහීම් කියන්නේ දෙන්නක්

:       0       0

LallaThursday, 25 May 2023 10:18 AM

මුදල් සහ විදේශ ඇමති වූ අලි සබ්රි මේ සොරා නොවේ. එකම නම වුවද එතුමාට අපහාස කිරීම වැරදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 141 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 350 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site