ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අලි ඇත් වෙදකම ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.
අලි ඇතුන් සඳහා වන වෙදකමට පිළිගැනී ලබාදීමටත්, එය ආරක්ෂා කිරීමටත්, අලි මිනිස් ගැටුම වැළැක්වීමට සහාය වීටත් සහ පැරණි ශිල්ප ක්‍රම සහ වෙදකම් හදුන්වාදීමටත් මේ පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදකම ලියාපදිංචි කරලා සහතික බිත්තියේ එල්ලා තිබීමට වඩා අලි,ඇතුන්ට පමණක් නෙමෙයි, වනයේ වාසය කරන සෑම සතෙකුටම උවදුරකට ලක් වූ විට ප්‍රතිකාර කිරීමට දේශීය වෛද්‍යවරුන් පුහුණු කරලා වනජීවී දෙපාර්තමේන්තුවට අනයුක්ත කිරීම වහා කළයුතු වැඩක්. බුද්ධදාස රජතුමා නයින්ටත් ප්‍රතිකාර කළාලු. මිනී මැරූ අලියා අල්ලන්න 300 ක පමණ පිරිසක් සුදානම් කරලා... නිර්වින්දන කිරීමට වෛද්‍යවරයා ඇවිත් නැහැ.ඔන්න ඔහොමයි වුණා කියන්නේ. (නි)
මුලස්ථානය කොතැනද? (නි)
අනේ මන්දා. පුළුවන් නම් අලි ඇත්තු කීපදෙනෙක් තෝරාගෙන ඒ ගොල්ලන්ට වෙදකම පුරුදු කරලා කැලේට යැව්වොත් නම් දැන් ඉතුරු වෙලා ඉන්න ටිකවත් රැකගන්න ලැබෙයි. (නි)
ආයුර්වේදය කවදත් කලේ හොඳ දෙයක්නේ එකට අපේ ප්‍රණාමය ! අලි ඇතුන්ට විතරක් නෙවෙයි අපේ මේ ඉංගිරිසි බෙහෙත් ගිලින මෝඩ රැලත් නැවත හරි පාරට ගන්න පුළුවන්නම් ලොකු පින්කමක්. (ස)
හේරත් මහත්තයෝ එය නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මකව කිරීමට අපහසුයි නේද? සිංහල වෙද කමට කාලය කැප කරන්න බොහෝ මිනිසුන්ට අද වෙලාවක් නැහැ. කාර්ය බහුලකමත් එක්ක. (ස)
රැකියා ප්‍රශ්නෙටත් හොඳ විසදුමක් ! හරියට කලොත්?(නදී)
එහෙනම් ඉතින් යූ එන් පී එකේ ගෑටලු වලටත් විසදුම් ලෑබෙයි.(ස)
අලි වෙදකමට විතරක් නොවේ. අපේ පැරණි හරක් වෙදකමටත් පනදුන්නොත් හොඳයි.(ස)