පාදයට වෙඩි වැදීමෙන් ඇවිදීමට නොහැකිව නිකවැරටිය බළගොල්ල කැලයක සිටි ඇත් පැටවකුට(12) ප්‍රතිකාර කිරීමට ගිය වනජීවි නියාමකවරයකුට එම පැටවා විසින් පහර දෙනු ලැබීමෙන් පසුව නිකවැරටිය රෝහලට ඇතුළු කළ බව වනජීවී නිලධරයෝ කියති.
අලියාට එන්නත් දෙද්දී මේ සිද්ධිය ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුවෙන් වේදනාවෙන් ඉන්න ඕනෑම සතෙක් හරිම නපුරුයි.එයාලට ප්‍රතිකාර කිරීමේදී බොහොම සැලකිලිමත් වියයුතුයි ..(අ)
ඇත ඉඳන් විදින උපකරණ නැද්ද? මේවා ලබාදෙන්න පුළුවන් නේද පිටරටවල ඉන්න අයට? පලස්තීනෙට කෝටි ගානක් දුන්නා, මේ රටේ තියෙන ප්‍රශ්න ජනාධිපති දන්නේ නැද්ද? නැත්නම් එයාගෙන් හන්ගනවද වටේට ඉන්න මිනිස්සු ? (අ)
වෙඩි තිබ්බෙත් මිනිහෙක්නේ ? අලින්ට මතක තියෙනවා .. ඇයි නිර්වින්දන නොකර ලඟට ගියේ ? (අ)
වෙඩි තිබ්බෙත් මිනිහෙක්නේ ? අලින්ට මතක තියෙනවා. ඇයි නිර්වින්දන නොකර ලඟට ගියේ ? (අ)
"ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයයිලු." වෙඩි කාපු සතා හිතන්න ඇති උදව්වට එන කෙනා එන්නෙත් කරදරයක් කරන්න කියලා (නි)
වෙඩි වැදිලා අමාරුවෙන් ඉන්න මට බේතුත් විදින්න එනවා කියලා අලි පැටියට තරහා යන්න ඇති (නි)
මිනිස් ලෙඩ්ඩුත් මෙහෙම කරන දවසක් එයිද දන්නේ නෑ අපේ සෞඛ්‍ය සේවේ අය ස්ට්‍රයික් කරන හැටියට (නදී)
කවුරුවත් ඇත් පැටියට දඬුවම් දෙන්න හිතුවේ නැත්නම් ඇති. රෝහල්වල සිද්ද වෙනවා වගේ වර්ජනය කරන්නේ එහෙම නැහැ නේද? (නදී)
අනේ මම තාම චුටිනේ ! ඉන්ජෙක්සන් ගහනකොට රිදෙනවනේ අනේ. ගහන්න එපා එපා කීවා ඇහුවේ නැහැනේ. ඉතින් මට ටිකක් කේන්ති ගියා. ආයි නම් කොච්චර රිදුනත් මම කියනදේ අහ ගෙන ඉන්නවා ඔන්න තරහ වෙන්න එපා හොඳේ (නදී)
ඇත ඉඳන් විදින උපකරණ නැද්ද? මේවා ලබාදෙන්න පුළුවන් නේද පිටරටවල ඉන්න අයට? පලස්තීනෙට කෝටි ගානක් දුන්නා, මේ රටේ තියෙන ප්‍රශ්න ජනාධිපති දන්නේ නැද්ද? නැත්නම් එයාගෙන් හංගනවද වටේට ඉන්න මිනිස්සු ? (ස)