අලි රොෂාන් රිමාන්ඩ් බන්ධනාගාරයේදී අලි පැටවුන්ගේ ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද සැල කර සිටියේය.
පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ ලොකු කෙනෙරට බලපත්‍රයක් ඇතත් පැටවාට බලපත්‍රයක් නැතැයිද පැටවා අලි රොෂාන්ගේ ගනුදෙනුවක් විය හැකියැයිද ඔහු කියා සිටියේය.
සැකකරු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවුරම් වෙහෙරේ සත්තු හිරකරගෙන ඉන්න බෝධිසත්වයෙක් ඉන්නවා.(ම)
හිරේ ඉදන් මගඩි කරන්න - අලි උදව් ඇති ලැබෙන්න (ම)
මේ රට හදන්න "යහ පාලනයට" ඉහලින් හමුදා පාලනයක් අවශ්‍යය. (ස)
වලේ වැටුන එකා වලකටෙන්ම එලියට එන්න හදනවා වෙන්න ඇති. (ස)
සතෙකුටවත් කාල බීල නිදහසේ ඉන්න නොදෙන මුන්ව මේ ලෝකෙන් නෙරපා හරිනවා ඇරෙන්න වෙනත් විසදුමක් තවත් නැහැ .. (බ)
අවුරුදු උත්සවයට 150000 දෙන්න නැතිවෙයිද දන්නෑ. රොෂාන් පැලන්වත්ත ගමේ වැඩවලට ලෝබ නැතිව සල්ලි දුන්නා (බ)
මේ වගේ අයට ආරක්ෂාව දුන්නේ හිටපු රජයයි ! (ස)
සරා කියන්නේ ඇත්ත. මොවුන් ට මරණ දඬුවම තමයි සුදුසු. මේ අය නිසා රටත් මූසල වෙනවා. අහිංසක අලියෝ විකුණගෙන කන මොවුන්ට සල්ලි ඕන නම් තමුන්ගේම වකුගඩු විකුණගන්න බැරි ඇයි? (බ)
කිත්සිරි ප්‍රනාන්දු වගේ අයට සල්ලි පමණයි ලොකු. ඒවා ලැබුනේ කොහෙන්ද කොහොමද කියන එක ප්‍රශ්නයක් නොවේ. (බ)
ඩිල්ශාන්, මේ දිනවල එක්තරා පුද්ගලයෙක් අහිංසක මිනිස්සුන්ට උදව් කළා කියලා ලක්ෂ ගණනින් මුදල් වියදම් කර පත්තරවල දැන්වීම් දානවා .(දී)