මනෝප්රිය ගුණසේකර
නීති විරෝධීව වන අලින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය.
මෙම නඩුව විභාග කිරීමට ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයට බලයක් නැතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සැළකිල්ලට ගෙන මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී යන මහත්ම මහත්මීගෙන් සැදුම්ලත් ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අද නඩුව කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා අපචාර කාරයොත් නිදහස් වෙන එකේ ඕක මොකද්ද ? ලංකාවනේ
හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නඩු ගොනු කරමින් රටේ මුදල් නාස්ති කරන නිලධාරීන්ටත් ගහන්න ඕන ලොකු දඩයක්. ගිය ආන්ඩුවේ බොහෝමයකට දාපු නඩු වල තත්වය ඔහොමමයි.
මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අය නිවැරදි කරුවෝ කියල.
ලංකාවේ නීතිය ගැන සිතුවාම හරිම දුකයි. අඹ ගෙඩි ,තුනක් සොරකම් කෙරැවයි කියා අංහිසක කාන්තාවක් හිරගෙට යැවු නීතිය. අලි සොරකම් කේරැව වුන්ව .නිසහස් කර ගෙදර යවනවා..
නීතිපති නඩු ගොනු කරනවා. අදාල අධිකරණයට බලයක් නැහැ කියල විත්තිකරු නිදහස් කරනවා
ඇති යන්තම් කීයක් හරි හොයා ගන්න උසාවියෙන්ම අවසරේ ලැබුනා.