මාතලේ කවුඩුපැල්ල හා පුවක්පිටිය ගම් වලට පැමිණ සිටින වල් අලින් එළවද්දී ඊට බාධා කරමින් හූ කියු බව කියන පිරිසකගෙන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව  වනජීවී නිලධරයෝ කියති.