අලි මිනිස් ගැටුමට වහා විසඳුම් නොදුනහොත් අලි ඇතුන්ගේ පහර දීම් වලින් මිය යන සිරුරු වනජීවි ඇමැතිගේ නිවසට ගෙන එන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ‘අලි මිනිස් සුරක්ෂිත’ දඹුල්ලේ දී පවසයි.
මරණයකදී ගෙවන රුපියල් ලක්ෂ රුපයල් දස ලක්ෂයක් කළ යුතු බව කියයි.
මේ වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිසුන් අසු ගණනක් ද අලි හතළිහක් පමණ මිය ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අලි වැටේ කම්බි කපා විකුණන අය, අලි වැට ඇතුළෙන් රක්ෂිතයට හරක් දක්කන අය, කැලේ තුවක්කු බඳින අය, රක්ෂිතයේ සතුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කරන අයට කරන්නේ මොකක්ද? (බ)
හරියටම හරි. මාර්ග අවහිර කර සාමාන්‍ය ජනතාව අපහසුවට පත් කරනවාට වඩා මෙම ක්‍රියාව ඉතාමත් අගනේය. (ර)