IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි මිනිස් ගැටුම පාලනයට ක්‍රම දෙකක්

(අංජුල මහික වීරරත්න)

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිතිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

වන අලි මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල එම ගැටුම් පාලනය කිරීම සඳහා  ඉදිකර පවත්වා ගෙන යනු ලබන විදුලි වැටට අමතරව ගැටුම් බහුල දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි නියමු ව්‍යාපෘති ලෙස ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු ආරම්භ කර අස්වැන්න නෙලන කාලය දක්වා පමණක් අදාල ගොවිබිම් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරන ලද තාවකාලික කෘෂි විදුලි වැට (Agro Fence) ඉදිකිරීමට අවධානය යොමු  කෙරිණි. 



අදහස් (2)

අලි මිනිස් ගැටුම පාලනයට ක්‍රම දෙකක්

Bunny Preena Wednesday, 22 May 2024 09:13 AM

මොන විදියකින් හරි කමක් නැ තමන්ට ගතමනාවක් ලැබෙනවා නම්

:       0       0

පැරකුම්Wednesday, 22 May 2024 01:26 PM

ගතමනාව නිසා තමයි එකම පිළියම විදුලිවැටට වෙලා තියෙන්නේ... වෙනත් විකල්ප ගැන කතා නෑ. අලි කානුව කොතරම් සාර්ථකද කියලා බලන්න එන්න අපේ මාදුරුඔය පොල්වගාවට... කොච්චර කිව්වත් ලොක්කන්ට ඇහෙන්නේ නෑ. අලිකානුවේ කොමිස් නැහැනේ. අපේ රටේ දේශපාලුවන්ටත් මොලේ කළඳක් නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site