මීගහතැන්න පොල්ගම්පොළදී එජාපයේ කීර්ති කාරියවසම් මහතාගේ ඡන්ද පෝස්ටර් තොගයක් රැගෙන යමින් සිටි ත්‍රී රෝද රියක් අද (25) දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීගහතැන්න පොල්ගම්පොළදී එජාපයේ කීර්ති කාරියවසම් මහතාගේ ඡන්ද පෝස්ටර් තොගයක් රැගෙන යමින් සිටි ත්‍රී රෝද රියක් අද (25) දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ජාරාජීර්ණ දේශපාලනයෙන් රට මුදවා ගැනීමට නම් අප ජවිපෙට යම් බලයක් දියයුතුය. අද දේශපාලන පකෂයක් වශයෙන් ඔවුන් යුක්ති ගරුකව කටයුතු කරන නිසා. (ස)
අලි පෝස්ටර් ත්‍රී රෝද රියේ....! අලි ගෙනයන්න තරම් විශාල ත්‍රී රෝද රථ ශ්‍රී ලංකාවේ තියෙනවා කියලා ඇහුවෙත් අදයි ! (ස)
දිනේෂ් ඔබගේ තීරණය සමග මමත් එකඟ වෙනවා. (ස)
රටේ හමුදාව අපහාසයට ලක්කරමින් හමුදා අංක යොදාගනිමින් බොරුවට හඬ නගන හොර රැල වගේ නැතිව ජනතා වාහනයක් ඔබගේ දැන්වීම් ප්‍රවාහනයට යොදා ගැනීම මටනම් වරදක් කියල හිතෙන්නේ නෑ. (ස)
කමල් ,ජ වී පෙ රටට කල හදිය හොඳටෝම ඇති , 88 සමය අමතකද? තරුණයන්ගේ ජීවිත කීයක්ද ? රාජ්‍ය දේපල විනාශය කොපමණද ? ව්‍යාපාර විනාශ කොපමණද? එදා උතුරේ භීෂණය වගේ දකුණේත් භීෂණය නොතිබුණේද? රට අවුරුදු කීයක් ආපස්සට ගියේද? ආයුද සන්නද්දව රට ලේ විලක් කල මොවුන් දැන් එදා එලෙසම අහිංසක තරුණ තරුණියන් ඝාතනය කල අලියාගේ වල්ගේ එල්ලීගෙන දැන් මේ ඔබ තුමන්ලා කියන්නේ කුමක්ද? (ස)
මහින්දගේ කව්රුහරි මේකට අහු උනා නම් මෙතන ප්‍රතිචර දාන අය පිරිලා. දැන් එකෙක් නෑ. ඔන්න ඕක තමයී වෙනස. (නදී)
හිටපු ජනපතිගේ සාප ලැබිය යුතු මනාප ඡන්ද ක්‍රමය සහ බල පෙරේත දේසපාලනය තුල මේ මනාප හිගන පෝස්ටර් ඇලවීම නැවැත්විය හැකිද.? පෝස්ටර් ඇලවීම තහනම් කල යුත්තේ එසේ පෝස්ටර් ඇලවීම කරවනු ලබන අපේක්ෂකයාගේ, අපේක්ෂකත්වය තහනම් කළහැකි සේ මැතිවරණ නීති සකසීමෙනි. නියම මහත්මා දේශපාලනයක් නැති රටක අපේ බල පෙරේත දේශපාලකයන් එය කරාවිද? (නදී)
එයාලා හිතන්න ඇති කරදරයක් වෙන එකක් නැහැ කියලා. (නි)
විජේසුන්දර ඔබ කියන විදියට ජේ.වී.පී එක දේශපාලනය නවතා දැමිය යුතුද? ඔවුන් කල දේවල් නිවැරදි නොවේ. නමුත් පසුගිය කාලය තුල දේශපාලන පක්ෂවල හැසිරිම අනුව ජේ.වී.පී එක රටට හිතකර ආකාරයට හැසිරී ඇති බව මගේ අදහසයි (නදී)
විජේසුන්දර මහත්තයා ඔබ තාමත් අතීතයේ ජිවත් වෙන කෙනෙක් වගේ. අපි අතීතය අමතක කරන්න ඕනේ නෑ... හැබැයි වර්තමානයේ ඇස් ඉදිරිපිට පේන දේ එක්කල අනාගතය ගැන හොද තීරණයක් ගන්න ඕනේ. 88ට කලින් ජ වී පෙ දේශපාලන භාවිතාව ගැන එකඟ වෙන්න බෑ වගේම 88න් පසු විනයක් ඇතිව ප්‍රතිපත්තියක් ඇතිව දේශපාලනය කරලා තියෙන්නේ ජවිපෙ විතරයි. ඔවුන් පෙන්වල තියෙන සහ පෙන්වන දේශපාලන විනය ලඟට එන්නවත් අනිත් ප්‍රධාන පක්ෂ දෙකට පුලුවන්ද? දේශපාලන බලයට මුවාවෙලා ජඩකම් කරන රටට විනකරන අපේක්ෂකයන් ඉන්න පක්ෂවලට ඡන්දෙ දෙන්න පුළුවන් මිනිස්සුන්ට විනයක් ඇති පක්ෂෙකට ඡන්දෙ දෙන්න බැරි එක දුකක්. හිටපු ත්‍රස්තවාදීන්ට උසස් තනතුරු දීපු පක්ෂයකට ඡන්දෙ දෙන්න පුළුවන් මිනිස්සුන්ට ජ වී පෙට ඡන්දයක් දෙන්න බැරි එක පුදුමයක්. හැමදාම බොරු පොරොන්දුවලට ඡන්දෙ දුන්න මිනිස්සුන්ට දැක්මක් ඇති පක්ෂෙකට ඡන්දෙ දෙන්න බැරි එක රටේම අවාසනාවක්. කොහොම උනත් ඔබතුමා ප්‍රංශයේ ඉන්න නිසා ඡන්දෙ දාන්න එන්න බැරි වෙයි. හැබැයි මේක බලන අනිත් අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි.(නදී)
අනේ ඇයි එයාලගේ පෝස්ටර් අල්ලන්නේ? (නි)
කව්රු කලත් වරද වරදම වේ. (ස)
ඔන්න ඕකයි අපි බලාපොරොත්තු වුණ වෙනස. ආණ්ඩු පක්ෂයට, විපක්ෂයට කියලා නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.මීට කලින් නීතිය ක්‍රියාත්මක වුණේ විපක්ෂයේ අයට විතරයි (නි)