අනවසරයෙන් අලි පැටවකු ලබා ගත් බව කියන දෙදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් සිකුරාදා (09) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හොරණ කනම්විල වරුණ ලංකා විජේසිංහ සහ බණ්ඩාරගම ඩබ්ලිව් ආර් ජී සොමරත්න එම දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අලි පැටියා! (නි)
අලි පැටියා දැක්කුවේ කොහාටද? (නදී)
අලි පැටියත් එහෙනම් වැඩකාරයෙක්... (නි)
මේ දිනවල අලි හොරු ඇතිවෙලා. අලි ප්‍රශ්න වැඩිවෙලා.මේවට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
අලින්ට මෙච්චර ඉල්ලුමක් එකපාරටම ඇති වුණේ මොකද දන්නෙ නැහැ (නි)
මොකටද හැබෑටම අපේ මිනිස්සුන්ට මෙච්චර අලි? (නි)
මිනිස්සු දෙන්නව නිදහස් කරලා අලි පැටිායව රිමාන්ඩ් කෙරුවා නම් කොහොම හිතේවිද? මේ කාලේ අලින්ට මෙච්චර ඩිමාන්ඩ් එකක් මොකද? අලි කිරි බොන්ඩ ද එහෙම නැති නම් අලි බිස්ටේක් හදන්ඩ ද? (නදී)
අරගොල්ලෝ තමයි අලින්ට තියන ඉල්ලුම වැඩි කළේ. තව අලි කී දෙනෙකුට මෙහෙම වෙයිද දන්නේ නෑ. හැබැයි පුතෝ මේ ආත්මේ බැරි වුණොත් ලබන ආත්මේ හරි මේවට වන්දි ගෙවන්න වෙනවා. (ස)
මේ අලි හොරු දෙන්නා පිටුපසින් ඉන්නා මහා හොර අලි ටික පිළිබදව එළිදරව් වෙන්නෙ නැතිව ඇති. (ස)
නීතියේ දැලට පොඩි අය අහුවෙනවා, ලොකු අය පැන යනවා (නි)