අලි නැති පුද්ගලයන් පස් දෙනකුට අනවසර අලි බලපත්‍ර පහක් නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අලියකු සොයා ගත් පසු අවශ්‍ය විස්තර යොදා ගැනීම සඳහා එම බලපත්‍ර නිකුත් කරන්නට ඇතැයි සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරලා අලුතෙන් සල්ලිකාරයෝ වෙච්ච අයට තමන් වලව්වක ඉන්නේ, මට අලියෙක් ඉන්නවා කියලා ලෝකෙට පරකාසේ පෙන්වන්න ඕනෑ වුණ එකට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුන නිසා අපේ කැලෑවල හිටිය අලි පැටවුන්ට නරක කලක් උදාවුණා. අන්තිමට අම්මා මරලා හෝ පැටියා අල්ලාගන්න පෙළඹුනා. ඒ පැටව් තවමත් ඉන්නවා සමහරු ළඟ. (නි)
ප්‍රතිඵල පෙනෙන එකම යහපාලන දූෂණ සෙවුම - අලි ජාවාරම් සෙවුම... (නි)
ඉදිරි රැකවරණය සඳහා උසාවි නියෝග ගන්න පුලුවන්කොට ඉදිරියේදී ගන්න බලාපොරොත්තුවන අලියෙකුට බලපත්‍රයක් ගත්තහම මොකද? (අ)
වන අලි හොර අලි කළ- අශීලාචාර සෙල්ලම (නි)
පස්සේ කැලෙන් අල්ලා දෙනතුරු වෙන්න ඇති. (නි)
මිනිසුන් අලින්ව තියාගෙන ඉන්නේ ඔවුන්ගේ මහන්තත්වය පෙන්වන්න.අලියෙකුට නිදහසේ ජීවත්වීමට විශාල පදාසයක් අවශ්‍ය වෙනවා.අපේ මිනිසුන් මේ සතාව විලංගු දමා එක තැනකට සීමාකර තබාගෙන උන්ගේ නිදහස නැතිකර දමා මට අලි ඉන්නවා කියලා ලෝකෙට පෙන්වන මානසිකත්වයෙන් පෙළෙනවා (නි)
මේක මොකක්ද? පස් දෙනෙක්නේ! (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)