රොමේෂ් මධුෂංඛ
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (22) සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයකු (27) බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අරියාලෙයි රා තැබෑරුම මන්සන්ධියේදී තරුණයා පයින් යමින් සිටි අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි අවතාර නිදි නෑ.