අරියානා ග්‍රැන්ඩේ යනු ළාබාල ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් කෙනෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. මේ දිනවල ඇයගේ උණුසුම් පුවත වන්නේ ඇයට පෙම්වතුන්ගේ අඩුවක් නොමැති බවයි. ඒ පසුගිය කාලයේ පෙම්වතෙකු ලෙස සිටි ගායක පිලිප් සමග තිබූ සම්බන්ධය අවසන් වී ඇති අතර, මේ වනවිට නවක පෙම්වතා වන්නේ නර්තන ශිල්පියෙකු වන රිකී ඇල්වර්ස් සමගය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරියානාට පෙම්වතුන් වැහි වැහලලු