උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය-ඉදල්ගස්හින්න අතර ගස් කඩා වැටීමෙන් මාර්ගයට හා සංඥා රැහැන් පද්ධතියට හානි සිදුවීම වැළැක්වීම සඳහා අනතුරු දායක ගස් කපා ඉවත් කිරීම අද (29) අරැඹුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය-ඉදල්ගස්හින්න අතර ගස් කඩා වැටීමෙන් මාර්ගයට හා සංඥා රැහැන් පද්ධතියට හානි සිදුවීම වැළැක්වීම සඳහා අනතුරු දායක ගස් කපා ඉවත් කිරීම අද (29) අරැඹුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් කැපුවා, වැස්සට පස් සේදුනා, ගල් පෙරලිලා දුම්රිය ගමන් නැවතුනා, අනේ නරක කාලයක් අපි දුක් වෙනවා. (බ)
අවිස්සාවේල්ල මාර්ගයේ මරදාන සිට කොට්ටාව දක්වා ඇති දුම්රිය මගී ආරක්ෂාවට තර්ජිත අවදානම් සහිත අරියාදු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවධානය යොමු වන්නේ කවදාද? (බ)
කමනි ඔයා වගේ තව දහයක් හිටියාම ඇති මේ රට ආපස්සට අරගෙන යන්න.(හේ)
මේ කපන ගස් වර්ගයේ නම "යුකැලිප්ටස්". මේවා පරිසරයට කොහොමටත් හොඳ නැහැ. මේවා සහ ෆයිනස් වගාව නිසා තමයි ලංකාවේ ජල ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මක පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මේවා කැපුවට කමක් නෑ. හැබැයි ලංකාවට අවේනික පරිසරයට හානියක් නැති ගස් හිටවන්න ඕන ඔය තැන් වලම. (හේ)
දිලිප් ගේ මතයට මාත් එකතු වෙනවා.හරිම භයානකයි අනවසර ඉදිකිරීම් සහ දුම්රිය මාර්ගය අතර ඇති පරතරය දැක්කම.කොහොමත් මේ දුම්රිය මාර්ගය කුඩම්මාගේ සැලකිලි තියෙන දුම්රිය මාර්ගයක් කියලයි මට නම් හිතෙන්නේ (හේ)