මාලඹේ අරන්ගල දී අද අලුයම වෙඩි තැබීම පළි ගැනීමක් විය හැකි බව අතුරුගිය පොලිසිය කියයි.
මීට මාස තුනකට පමණ පෙර කඩුවෙල උසාවියේ දී සමයන්ට වෙඩි තැබු බව කියන කණ්ඩායමේ දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බවට ලැබුණු තොරතුරු සත්‍ය දැයි සොයා බලන බව පොලිසිය පවසයි.
එම දෙදෙනා ඇතුළු පිරිස මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී පසු පසින් ආ වාහනයකින් වෙඩි තබා ඇති බවත් එක් අයකුගේ නලළට ද අනෙකාගේ මහපට ඇඟිල්ලකට ද වෙඩි වැදී ඇති බවත් පොලිසිය පවසයි.
අතුරුගිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජිව මහානාම මහතා පරික්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ කාලේ පාතාලේ අයට නියම දඬුවම් ලැබුණා. එතුමා නැති සාපෙ තමයි මේ. (බ)