(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්‍රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.
තරඟය නිමාවී රාහුල විදුහලේ ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයෙන් ඔවුන්ගේ බස් රථයට ගොඩවීම සඳහා පැමිණි අවස්ථාවේදී විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර එම ගැටුමට පහරකෑමට ලක්වූ ක්‍රීඩකයා ගේ වැඩිමහල් සහෝදරයකු ද සම්බන්ධ වී සිටින ආකාරය දැක ක්‍රීඩකයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහුට ද මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුගේ මූහුණට සහ එක් ඇසකට තුවාල සිදුව තිබේ .
එසේ තුවාල ලබා ඇත්තේ රාහුල විදුහලේ වාණිජ අංශයේ උසස් පෙළ හදාරන සිසුවෙකි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක්
City Monday, 22 May 2023 09:04 PM
පාසල් දෙකම අවම වශයෙන් වසර 5කට තහනම් කරන්න.