(සුජිත් හේවාජුලිගේ )
ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
"විවේචන කරනවා නම් විකල්ප ඉදිරිපත් කරන්න. නිකං විරුද්ධ වෙලා බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ." යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෙයා චූන් වෙලා...?
එකම විකල්පය රට කාපු කාලකණ්ණි ටික ගෙදර යන එක...
මොකෝ ලොක්කා එකපාරටම මෙහෙම දෙයක් කියන්න හිතුණේ. අපිට නම් සැකයි ඔබතුමා මොනවාටද මේ ඉන්නේ කියලා...?
මොවුන්ගේ සහතික? අනේ මන්දා මොනවා කියන්නද කියලා...?