දේශීය හා රටින් ගෙන්වන අර්තාපල් දෙවර්ගයේම සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන් කිලෝවක් රුපියල් 150ක හෝ ඊටත් අඩු මිලකට බැස තිබුණද මෙරට මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 230 දක්වා ඉහළ ගොස් ඇත.
මෑත කාලයේදී රටපුරා ගම්දනව්වල රුපියල් 60 - 70 වැනි මිලට බහුලව තිබූ මඤ්ඤොක්කා කිලෝවක මිල මෙසේ අධික ලෙස ඉහළ නැඟ ඇත්තේ කුමක් නිසාද යන්න පාරිභෝගික ජනතාවගේ මවිතයට හේතු වී තිබේ.
දැනට ටික දිනකට පෙර රුපියල් 200කට හෝ ඊට අඩුවෙන් අලෙවි වූ මඤ්ඤොක්කා කිලෝව මේ දිනවල අඩුවෙමින් පවතින බඩුමිලට සාපෙක්ෂව අඩු නොවී තවත් ඉහළ යාම අරුම පුදුම සිද්ධියකැයි ද ජනතාව කියති.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්තාපල් බහී:මඤ්ඤොක්කා නගී
de silva Friday, 17 March 2023 12:53 PM
බඩු මිල අඩු වෙන්න නම් ප්‍රාවාහන වියදම් අඩු වෙන්න ඕන .ලෝක වෙළඳපලේ තෙල් මිල සහ ඩොලරය යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙන මේ අවස්ථාවේ මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට පුළුවන්. නමුත් කරන්නේ නැහැ