ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි විධායක නිලධාරි කසුන් පලිසේන යන අයට ලිපියක් බාරදීම සඳහා අද (3) බන්ධනාගාර මුලස්ථානය වෙත පැමිණියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් වලියක් ඇදල 119 වෙනිය වෙන්න යනව වගේ
කීර්ති මහත්මයා, දෙන්න සනීපෙන් ඉන්නවද එහෙ?