බොලිවුඩ් ලෝකයේ බොහෝ දෙනා දෙනා දන්නා පුද්ගලයෙකු ලෙස අර්ජිත් සිංව හැඳින්විය හැකිවෙනවා. චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ඔහු දායක වී ඇති චිත්‍රපට ප්‍රමාණය ඉතා විශාලය. නමුත් මෙවැනි සිදුවීමක් සිදුවීමට හේතුවක් ලෙස සඳහන් වන්නේ, සල්මන් ඛාන් රංගනයෙන් දායක වන සුල්තාන් චිත්‍රපටයේ එක් ගීතයක් සඳහා අර්ජිත් සිං දායක වී ඇති නමුත් ඉන්පසු එම ගායනය සඳහා පාකිස්තාන ගායකයෙක් විසින් එම ගීතය ගායනා කර තිබෙනවා. ඉන්පසු එම ගීතයන් දෙක සල්මන් ඛාන් වෙත ලබාදී ඇති අතර, එහිදී ඔහු අසා තිබෙනවා, "අර්ජිත් සිං කියන්නේ කවුද?" කියලා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd