(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රූපවාහිි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කුරුඳුවත්තේ දී ෙ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචි (44) හැවිරිදි පුද්ගලයෙකි.
රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් ඒ ආයතනයට පැන්න කෙනෙක් දැක්කේ නැහැ.
කේස් එක පරණ වුණත්, කොහොමද මර්වින් සිල්වා ගැන මොකුත් නැද්ද?