(මහින්ද නිශ්ශංක)
අරක්කු මුල ගණන් ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි.
නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇතැයි ද එම සමගම් පවසයි. සියයට 20ක පමණ බදු මුදල් ඉහළ දැමීමත් මෙම තත්ත්වය හේතු වී ඇතැයි ද එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් බදු ගෙවලත් නැහැලු ඉතින් පාඩු වෙන්නේ කොහොමද?
අනේ මන්දා, බදු නොගෙවපු අයගෙන් ගන්නේ නැතිව, මහජනතාවට පටවනවා.
දුප්පත් මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති... හොර තක්කඩියන්ට ජනතාව සූරාකන්න ඉඩදීලා...
කරන හැම දේම කරන්නේ පොඩි මිනිහාට... පෙට්‍රල් 95 අඩු කරලා රුපියල් 20කින්. එහි නවමිල වන්නේ රුපියල් 356 කි. 92 වැඩි කරලා 10කින්. එහි නව මිල වන්නේ රුපියල් 328 කි.
මේ දෙගොල්ලෝ එකතු වෙලා ණය කාබාසිනියා කරපු දේශීය ණය අන්තිමට මේ දුප්පත් මිනිස්සුන්ගේ අර්ථසාධකයෙන් කපාගන්න යනවා. මේ අය මොන අපායක යන්නද?
මේ වගේ අයට කරන්න ඕනේ වැඩ මම දන්නවා. ඒවා කියන්න බැහැ.
අනේ, ණය ප්‍රශස්ත කරණය කළ සතුටට බොන්න හිටියේ...!