
ප්‍රංශයේ පැරිස් නුවර, අයිෆල් කුලුන අසලදී, තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 23 හැවිරිදි තරුණයකු බවත් පැවැසෙයි. අයිෆල් කුලුන නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙම පුද්ගලයා 2016 වසරේදී ද වෙනත් ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් වසර 7 ක සිරදඬුවමක් නියම වූ තැනැත්තෙකි. සැකකරු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාගේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි කියලා අහක ඉන්න අන්‍යාගමිකයාට පිහියෙන් අනින අහිංසක ආගමක කෙනෙක්. කෝ සර්පයින්ට කිරි පොවන අය වරෙල්ලා පෝලිමේ...!
අල්ලා අක්බර් කියමින් මිනිස්සුන්ට පිහියෙන් අනින බෝම්බ ගහන හම්බයින්ගේ කෙරුවාවල් තව ඉදිරියට ලංකාවේ බලාගන්න පුළුවන්. ඒවාට සජියා, රනිලා අමතරව අනුර විශේෂයෙන් වගකිව යුතුයි. හතර පස් දෙනෙක් එකතු කරගෙන පක්ෂ හදන්න ඉඩදුන්නේ ප්‍රේමදාස්... LTTEයට පින්සිද්ද වෙන්න මොවුන් යායුතු තැනට ගියා...
සිංහල මිනිස්සු ටික රවට්ට රවට්ට සහරාන්ලාට පඩි දිදී මුස්ලිම් අන්තවාදේ පෝෂණය කරපු රාජපක්ෂ හොර හැත්ත තමයි මේවාට වග කියන්න ඕනෑ මෙහේ...!