( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 ක් රුපියල් 496,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව රත්මලාන මැලිබන් හන්දියේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරුු අනුව පිළියන්දල පල්ලිය පාර ප්‍රදේශයේදී, නවතා තිබූ ලොරි රථයක සඟවා තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය සහ මුදල් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘අයිස්‘ සමඟ අයෙක් අල්ලයි