
(ෂේන් සෙනෙවිරත්න)
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට එච්.අයි.වී ආසාදනය වී ඇති බවට සැකකරු පොලිසියට කියා ඇත.
සැකකරුගේ ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කෑගල්ල පොලිසියෙන් කැඳවූ වාර්තාවේ එහි සත්‍යතාවය තහවුරු වු බව පොලිසිය කියයි .
අත්අඩංගුවට සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතයටද හුරු වූ පුද්ගලයකු බව ද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් කුඩු, සමාජ රෝග එකට යන දේවල්. මොකද මේවා තියෙන්නේ අසංවර සහ දුස්සීල සමාජ ඛාණ්ඩවල... !
කෙලින්ම ඇතුළට දමන්න ඕනේ වසර 10කට එළියේ හිටියොත් අනිවාර්යයෙන්ම තව කිහිප දෙනෙක් නුදුරු අනාගතේදී මැරෙනවා. මෙයාගෙන් ඒඩ්ස් බෝ වෙලා එහෙම නොමැති නම් මෙයා ජාවාරම් කරන මත්කුඩු බිලා...