(අංජුල මහික වීරරත්න)
අයවැයෙන් මැතිවරණවලට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත්දැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ මොහොතේදී මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවද අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
වඩා වැදගත් වන්නේ මැතිවරණය ද? මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවන එකදැයි ජනතාව තීරණය කරන්න කළ යුතු බවද එදා නීති කඩ කරපු මිනිස්සු අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවක් බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්තිකෙ ශක්තිමත් වෙන්න ඉන්න හොරු ටික ගෙදර අරින්න ඔනෙ. එකට චන්දයක් ඔනෙ.
නීතිය ගැන කතාකරනව කප්පම්ගත්ත එකෙක්... එක තමයි ලොකුම විහිලුව...
මදිනම් ඔතැන ඉන්න 225 මාසෙ පඩියත් කොමිසමට දෙමු...
කප්පං කාරයෙකුට දීලද මහජන මුදල් ඇති මදිකම හොයන්න? වෙන කෙනෙක් නැතුවද? අමතක කරන්න එපා මෙයා කප්පං නඩුවක දඬුවම් ලද චූදිතයෙක් බව නඩුවේ ඇපෑල මතයි මෙහෙම ඉන්නෙ.
බැරිවෙයිද දන්නේ නැහැ නේ මැතිවරණ කොමිසමට කප්පම් මුදල් කීයක්වත් හොයා ගන්න
ඒක එයාලා බලාගනීවි. ඉල්ලපු මුදල දෙන්න...
එහෙනම් මොන මගුලකටද අයවැයෙන් රුපියල් මිලියන ගණනක් "ඡන්දෙට" කියලා වෙන්කළේ? ඒ සල්ලි තොපි හොරාකෑවද? නැත්නම් කප්පන් අරගෙන අහුවෙලා උසාවියේදී ගහපු දඩය ගෙවන්න ගත්තද?
ඇයි කප්පම් ගත්තු සල්ලි ගැනත් දාන්න මැතිවරණයට...?
පවුලේම ඉන්නේ දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හොර දූෂිතයින්. තමුන් කියලා නිකම්ද? නඩුත් තියෙන කප්පම්කාරයෙක්, එහෙම කෙනෙක් තමයි රටේ ආර්තිකය ගැන කතාකරන්නේ? රටම හොරාකාලා විනාශ කෙරුවේ, ආර්තිකය බංකොළොත් කෙරුවේ අපිද? දූෂිත පවුල් පාලනේ අය සහ දූෂිත දේශපාලුවන් මිසක් වෙන කවුද?