
(අංජුල මහික වීරරත්න)
2026 අයවැය ලේඛනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
අයවැය අනුමත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩලයක් අද රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd