(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික)

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (අතුරු අයවැය) ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30 ට රැස්වෙයි.