IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2025-09-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් සකස් කරන ලද, 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ පහත සඳහන් වැඩසටහන  අග්‍රාමාත්‍යවරිය  විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

 

* විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම - 2025-09-26

* විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කතාව) -2025-11-07

* දෙවනවර කියවීමේ අයවැය විවාදය 2025-11-08  දින සිට 2025-11-14 දින දක්වා

* තෙවනවර කියවීමේ (අයවැය කාරක සභා අවස්ථා) විවාදය -2025-11-15 දින සිට 2025-12-05 දක්වා

* අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම - 2025-12-05

 



අදහස් (0)

අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site