
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීමඅද 5 පස්වරු 6.00ට පැවැත්වේ.
2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අද පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු අතරට ගිහින් දැන් ආණ්ඩුවට වඩා හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල, ඒ වැඩපිළිවෙළ පුළුවන් සීමාවේ ක්‍රියාත්මක කරල පෙන්නන්න බැරි නිසා ව්‍යාවස්ථා කුමන්ත්‍රණ කරල වැඩක් නෑ. මිනිස්සු පිලිගන්න සූදානම් නෑ. රට බංකොලොත් කරන්න දායකවුන අය හැලෙනකම් ජනතාව දිනාගන්න බැහැ.