IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලේඛනය මෙයයි.

අයවැය ලේඛනය පිළිබද විවාද හෙට (18) සිට ආරම්භ වෙයි.

අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට විදේශීය තානාපතිවරුන් රජයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඇරයුම් ලබා සිටිති.

අයවැයෙන් පසු එම අමුත්තන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමේ.

 



අදහස් (3)

අයවැය අරන් ජනපති හෙට මැතිසබයට

Deshan Sunday, 16 February 2025 09:57 PM

ජය වේවා ජනාධිපති තුමනි. රජයේ සේවකයන්ගේ වැ‍ටුප 25,000කින් වැඩි කරන බව ආරංචියි. ඔබතුමා කියපු විදියට, ආදායම් බදු එකතු කරන අවම ආදායම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 2 ක් කරනු ඇතැයි අපි හිතනවා. බඩු මිළ අඩු වෙලා, වාහන මිල අඩු වෙලා, ණය පොලී අනුපාත අඩු වෙලා ජයෙන් ජයම වෙලා තියෙයි. ඔබතුමාට ජය වේවා!

:       1       1

Asanga Monday, 17 February 2025 09:45 AM

පචනම් කෙලින්න එපා. ආයෙත් මිනිස්සුන්ව මුලා කරන්න.

:       0       4

Eranga Monday, 17 February 2025 02:24 PM

අසංක, පච නැතුව මුකුත් බෑ.. පච කීම සංසාර පුරුද්දක් වෙලා ඉවරයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site