එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිවුවැනි විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තය සමත්විය. ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (24) පැවැති මෙම තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදවා අයර්ලන්ත ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් පිල ඕවර 20 අවසානයේදී කඩුලූ හතක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තේය. අයර්ලන්ත පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 156 ක් ලබා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd