(සනත් ගමගේ)
ත්‍රී රෝද රථයේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලුනු පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
නිවසේ නතර කර තිබෙන ත්‍රී රෝද රථයේ බැටරිය කිහිපවතාවක් සොරුන් ගලවා ගෙන යෑම හේතුවෙන් ත්‍රී රෝද රථය නතර කර තිබෙන කුඩා මඩුවේ වටා අනවසර විදුලි රැහැනක් නිවෙස් හිමියා ඇද දමා ඇත.
ත්‍රී රෝද රථය නතර කර තිබෙන ස්ථානයෙන් කිසියම් ශබ්දයවක් ඇසීම හේතුවෙන් නිවෙස් හිමියා පැමිණ බලන විට විදුලි රැහැනේ පුද්ගලයකු පැටලී සිටින බව දැක ඇත.
විදුලි රැහැනේ පැටලී විදුලිය වැදී ඇත්තේ තමාගේ සහෝදරයකු බව දැනගෙන වහා රෝගියා රෝහලට ඇතුල් කිරීමට උත්සාහ ගෙන තිබුන ද ඒ වන විටත් විදුලි සැරවැදුනු පුද්ගලයා මිය ගොස් සිටි බව වැඩිමහල් සහෝදරයා පොලිසියට පවසා ඇත.
මිය ගොස් සිටින පුද්ගලයා අම්බලන්තොට යාය 11 පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු බවද මත් දව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයකු බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයියාගේ උගුලේ මල්ලි පැටලී මරුට
Sam Sunday, 26 February 2023 10:15 PM
අයියාගෙ බැටරි උස්සලා මල්ලි කුඩු ගහල වගේ.
pakeer Monday, 27 February 2023 01:01 PM
මම හිතන්නේ මල්ලිම තමයි, මේ බැටරිය කළිනුත් ගලවන්න ඇත්තේ... අයියෝ, සල්ලි...!