IMG-LOGO

අයියා මලෝ පෝරකයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

පෞද්ගලික කෝන්තරයක් හේතූවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇණ මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා මලෝ දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා  මරණ දඬුවම් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පමිණීල්ල විසින් සාධාරණ සැකයකිින් තොරව ඔප්පු කොට ඇතැයි විත්තිකරුවන්ට මරණීය දඬුවම නියම කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේය.

මීට වසර 15කට පෙර මෙම ඝාතනය මෙම විත්තිකරුවන් විසින්ම සිදුකොට ඇති බව පැමිණිල්ල  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම් නියම කරන ලද්දේ කඩුවෙල හේවාගම විහාර මාවතේ පදිංචි ගයාන් සුසන්ත (35 ) සහ දුෂාන්ත ප‍්‍රියංකර (36) නමැති අයියා මලෝ දෙදෙනෙකුටය.

 



අදහස් (0)

අයියා මලෝ පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site