මේ වීඩියෝවෙන් කෙල්ලොන්ට පොඩි පහරක ගහලා තියෙනවා. ඔවුන්ගේ නොසැලකිලිමත්කම්, ඔවුන් මුල්තැන දෙන දේ ගැන මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. එහෙමයි කියලා මේක පුරුෂෝත්තමවාදී ප්‍රකාශනයක් නෙමෙයි. විහිළුවක්ම විතරයි. හැබැයි මේ විහිළු සැබෑ ජීවිතයේදී අත්දකින්නත් බැරි කමක් නැහැ. මොකද බොහෝ තරුණියන් ජීවිතයේ වැඩි ඉඩක් ස්මාට්ෆෝනයට ලබා දෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd