IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද?

(ළහිරු හර්ෂණ)

සමාජවාදී තරුණ සංගමය හා තරුණ සංවිධාන කල "අයිතියේ හඬට උත්තරේ, රසායනික අවි ප්‍රහාර ද?" යන මැයෙන් නිර්මාණාත්මක විරෝධතාවයක් අද (14) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසලදී පැවැත්විණ. 



අදහස් (6)

අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද?

Rata Perata Tuesday, 14 March 2023 09:35 PM

අනීතික පාලකයන්ට විරුද්ධව හඬක් නගන ඔබට ප්‍රණාමය .ජනතාව ඌරු කොටුවක සිටින ඌරන් නොවන්නේ ඔබලා වැනි පිරිස් නිසයි

:       0       3

Prabath Tuesday, 14 March 2023 10:06 PM

අයිතියට කලින් යුතුකම .මොකවත් නිකමෝ ටිකක් ඇවිල්ලා අයිතියක් ඉල්ලනවා.රසායනික අවි නෙවේ උත්තරේ .මව්බිම නැත්නම් මරණය

:       1       3

Lal Tuesday, 14 March 2023 10:33 PM

රෙද්ද තමා .කිල් ද බගර්ස්

:       2       2

Bamunuarachchi Wednesday, 15 March 2023 06:55 AM

රසායනික අවි මොකටද කුරුඳු පොලුවලින් කරන්න පුළුවන් වැඩේට?

:       3       19

Sirithunga Wednesday, 15 March 2023 09:24 AM

බේරේ වැවේ තියෙන රසායනිකයක් තමයි ඉතින්. උන් අරුන්ව ඒකේ නෑව්වා, අරුන් උන්ව ඒකෙන් වතුර අරන් නාවනවා. මොනවද මේ කරන්නේ. එකෙක්වත් මිනිස්සුන්ට ආදරයක් කරුණාවක් තියෙන උන් නෙමේ.

:       2       23

නෑවීම පිණිස සබන් රසායනිකය භාවිතා කරන ලදි. Wednesday, 15 March 2023 10:44 AM

ජෙප්පෝ කියන්නේ නාලා එහෙම ඉන්න ජාතියක් නෙමේනේ. ඒක නිසා සබන් වතුර ගහන්නේ. ඒවා වස නෙමේ... ඔය ටිකක් සුදු වෙලා එන්නේ උඩ තියෙන කුණු තට්‍ටුව හේදිලා යන නිසා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site