(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය.
එසේම මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නෑ. ආරක්ෂක ඇමැති කෙනෙක් කුඹුරක හිටවලා තියෙන්නේ...
මෙච්චර කල් කොහේද හිටියේ? ඒ වගේම මේ රටේ හොර සල්ලි අච්චු ගහපු අය ගැනත් පරීක්ෂණයක් ඉල්ලන්න. ඒ අය බේරුණු විදිය හරි පුදුමයි...!
අපි ඒ කාලේ වඳ කොත්තු වඳ පෙති කියා වක්‍රව කිව්වේ හම්බයින්ගෙන් වෙන්න තිබෙන විපත්ති ගැනයි. සිංහල බෞද්ධ ජනතාව අවදියෙන් තියෙන්න බිල්ලෝ එනවා කිව්වේ. දැන් වඳ පෙති, කොත්තු මවන්න ඕනේ නැහැ... ප්‍රහාර ගැන කෙලින්ම කථා කරන්න පුළුවන්. හොඳ හම්බයෝ කියලා ජාතියක් නැහැ. ඒ අවවාදෙත් දෙන්නම්. ඔවුන් අවස්ථා වාදියෝ.