
(යොහාන් භාසුර)
ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (10) පැවැත්විණි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි විශේෂ හමුවක් බවට එය පත්වූ බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජෙෆ් ඇලර්ඩිස් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට තනතුරු ලබාදී දුෂණයෙන් තොරව විනිවිද බවකින් යුතුව ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යනමෙන් ICC ආයතනයෙන් රජයට උපදෙස් ලබාදේවි.
එකම කට්ටිය එකට එකතු වෙලා
එයාගෙන්ම අහන්න දැන් අපේ ප්‍රේක්ෂකයො නැහැ ඒකට මොකද කරන්නෙ කියල. නිකං බලන්න එන්න කිවුවත් එන්නෙ නැහැ කියන්න. දැන් මිනිස්සු මේකට ෂම්මි ප්‍රයිවෙට් ලිමිටඩ් කියනව කියලත් කියන්න.