
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය විවාදයේ අවසන් කතාව කළ හරීන් ප්‍රනාන්දු මහතා තමාට පෙනුනේ ටැංකි සුද්දෙක් විදිහට යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට කලින් ටැංකි සුද්දි කතා කළා.ඒ දෙන්නම කතා කළේ අයවැය ගැන නොවේ. සමගි ජන බලවේගය ගැනයි.
මඩවලින් ආණ්ඩුව ගොඩයන්න යනවා වගේ වැඩක් දකින්න තියෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’අය වැය විවාදෙ ටැංකි සුද්දෙක් හා සුද්දියෙක් කතා කළා’’
'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...! Friday, 09 December 2022 03:00 PM
අනේ අනේ... ඇයි මේ පාර්ලිමේන්තුව මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ..?? එලියේ උද්ගෝෂන ඇතුලේ රන්ඩු කරගන්නවා .. මේවා කරගන්නද ජනතා මුදල් කාබාසිනිය කරන්නේ රජ සැප අරගෙන..? රටටම පේන්න මුදල් කාබාසිනිය කරන රජයේ එකම ආයතනය මොකක්ද දන්නවද ලමයිනේ.... ඒ තමා දියවන්නා " වන්නම " එක් දිනකට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 25 කි.[ලක්‍ෂ 250කි] පාර්ලිමේන්තුවට ඇතුල්වුනාම ඔය ඔක්කොමලම සුදු ලෝගු කරුවෝය... නමට ඉදිරියෙන් "නීතිඥ - දොස්තර" පට්ටම් දාල පුරාජේරුවට පෙන්නුවට සුද්දා භාර දුන්නු රට "කතාවෙන්ම කරල පෙන්නලා" අද වෙලා තියෙන දෙය රට බාරදුන් සුද්දම දකී..! 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!
මහසෙන් Friday, 09 December 2022 04:15 PM
මෙයා හිතන් ඉන්නවා ඇති මෙයා ඊට වඩා අමුතු සත්වයෙක් කියලා.රට්ටු හිනස්සන එපා හලෝ.
Ranil Friday, 09 December 2022 05:54 PM
මේගොල්ලෝ කයිවාරු කාරයෝ, වැඩ පයින්....