අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 100කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද, විරුද්ධව ඡන්ද 57ක් ද ලැබිණි.
එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය ලබා දුන්හ.
ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ ඇමැති පාටලී චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට යහපතක්ම වේවා (නදී)
පාර්ලිමේන්තුවට නොපැමිණෙන මන්ත්‍රී වරුන්ට දඩ මුදලක් අය කල යුතුයි හෝ යම් නීති රීති පද්දතියක් තුල සියලුම දෙනා කටයුතු කල යුතුයි.නැතිනම් කවදාවත් මේ ක්‍රමේ නැති කරන්න බැහැ.හරියට ප්‍රථමික විදුහලක් හා සමානයි දැන් පාර්ලිමේන්තුවත්.(හේ)
සම්මත වුනේ නැත්තම් තමයි පුදුමේ.(හේ)
මෙච්චර බලයක් තිබිලත් අලුත් ව්‍යවස්තාවක් ගේන්න බය ඇයි (නදී)
කොහොමත් දිනනවාමයි.(හේ)
හොඳ දේට හොඳ කියන්ට පුරුදුවෙමු. (හේ)
ජනදිපතිට ජයෙන් ජයම වේවා.(හේ)
ජනපතිට ජයෙන් ජය.(හේ)
ජනපතිට අපේ සහය. ජය වේවා! (හේ)
මෙතන කොමෙන්ට්ස් දාල තියෙන උදවිය ගැන කනගාටුයි. (නදී)
ජය ශ්‍රී.(හේ)
සමානුපාත ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවා බලයක් ලබා ඇත්තේ මෙම රජයට පමණයි. ඉදිරියේදී නව රජයක් ආවත් එවැනි බලයක් ලබාගැනීම අපහසුය.(හේ)
අපි දිනේවා.(හේ)
මේ වාගේ අය වැයක් නම් කලින් දැකලා නෑ ජනතාවාදී අයවැයක්,කොච්චර කාලෙකටද දන්නේ නෑ (දිල්)
හරි හොදයි.(හේ)
රටට සහනයක් ලැබුනත් විරුද්ධ අය කවදත් විරුද්ධයි. (නි)
ඒ කියන්නේ හොඳදේට කවුරුත් කැමතියි කියන එකනේ! (නි)
හොඳ දේවල් කොහොමත් ජයගන්නවා (නි)
මන්ත්‍රීලා 2/3ක් තිබුනාට ජනතාවගෙන් තුනෙන් දෙක කොහෙද තියෙන්නේ. ඔය පුද්ගලික වාසී වලට මන්ත්‍රීලා ආණ්ඩුවට ගියාට ජනතාව එහෙම යන්නේ නැහැ (නදී)
ජනාධිපතිතුමනි, ඔබ සහ ඔබගේ වැඩපිළිවෙල පිළිගන්නා අපි දිනුම්. සැමදා ජය ඒකාන්තයි (නි)
මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
ජයවේවා! (නි)
ඡන්ද විමසීමකදී පක්ෂව සහ විපක්ෂව මිස තුන්වැන්නක් නැත. ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ මඟහැරීම ආත්ම වංචාවක් නොවන්නේද? (නි)
ඡන්දදායකයින්ගෙන් කී දෙනෙක් අය වැය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව ඇද්ද? (නි)
මගේ රටට යහපතක්ම වේවා! (නි)
මොකද විරුද්ධව ඡන්දය නොදුන්නේ හිතට එකඟව විරුද්ධවන්න බැරි නිසාද? (නි)