මරදාන පොලිසියේ නිල නිවාසයට රාත්‍රියේදී යමින් සිටි පොලිස් පරීක්ෂකයකු පොලිසියේ ප්‍රධාන දොරටුවේ මුරට සිටි කොස්තාපල් සමග ඇති වු බව කියන බහින්බස් වීමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ එකම වාට්ටුවට ඇතුළු වී සිටිති. කොස්තාපල්ට පහර දුන්නැයි පොලිස් පරීක්ෂක අත් අඩංගුවට ගත් බවත් කොස්තාපල් ඔහුට පහර දුන්නැයි කියන පැමිණිල්ලක් මත ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට යැවු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේක නිකන් ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා වගේ වැඩක්. ඔළුවක් නැති අයට තනතුරු දීලා වෙන දෙවල් තමයි මේ.(නදී)
ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ බල්ලන්ව කසාද බන්දන අයනේ.(නදී)
නරකයි.(නදී)
කුමාරිගේ කටේ මොනවාහරි දමන්න හිතෙනවා. මරු කතාව (නි)
බල්ලෝ කසාද බැන්දුවම ලැබෙන ප්‍රතිඵල තමයි දැන් පෙනෙන්නේ. (නි)
මට නම් නිකම් පිස්සු වගෙයි (නි)
පොලිසියට බඳවා ගන්නකොට පපුව මැනලා ගත්තට ඔලුව මනින්නේ නැති එකේ වැරැද්ද තමයි ඔය. (නි)
අපි එක හැළියේ බත් කන්නේ... අපි එකටයි නිදියන්නේ... එක වාට්ටුවේ ඉන්නේ... අයියා මල්ලි වාගේ අයියා මල්ලි... (නි)
අයි.පි එළියේ ඉදලා හොදට සප්පායම් වෙලා එන්න ඇති.(නදී)
පොලිසියේ පමණක් නොවෙයි සෑම ආයතනයකම මෙවැනි දේ සිදුවෙනවා.නීතිගරුක විනයගරුක නිලධාරින්ව මේ ගණයට දමන්න එපා (නි)
අන්තිමට පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජයි (නි)
මේ තරන් කා ගන්න ඕනෑද ඕකට? (නි)
මරුනේ , සාමය නීතිය රකින්න ඉන්න අය ගුටි කෙලගන්න කොට සාමන්‍ය ජනතාව ගැන කුමන කතාද ? බන්දුල දොරේ මොකද කියන්නේ මේ ගැන.(නදී)
මේ මොනවාද වෙන්නේ ලංකාවේ (දී)
ඒත් දැන් රටේ නිතිය අනුව දිනන්නේ ලොකු මිනිහා හෝ බලවතා. ඒත් සාධාරණ විනිශ්චයකාරවරයෙක් හිටියොත් ඔහුටත් කුමක් වේදැයි සිතීමත් භයානකයි.(නදී)
" එයා මට ගැහුවා - මම එයාට ගැහුවා " දෙන්නම හොදයි.... (නි)
මේක තමයි ඇත්ත තත්වය. විනය කියන දෙය මේ අය අහලවත් නැති වචනයක්. (නදී)
ළගදි බල්ලො වගයකුත් කසාද බැන්දුවනේ? (නි)
අහිංසකයින්ට ගහන්නේ නැතුව ඒ ගොල්ලම ගහ ගන්න එක හොඳයි. රෝහලේදීත් ගහ ගනීවිද දන්නේ නැහැ.(නදී)